Inhouse product
වාරේ අවාරේ දෙකේම පලතුරු කමුද?
රටවල් රැසක විශ්වාසය දිනා ගත් KRIMA ECO FOOD වෙතින් නිශ්පාදිත විජලනය කරන ලද පලතුරු වර්ග රැසක්
පලතුරු කන්න අකැමැති පොඩ්ඩන්ට,
විදේශ රටවල ඉන්න දුවට පුතාට යාලුවන්ට නැදෑයින්ට ලංකාවේ නැවුම් පලතුරක රස බලන්න මෙන්න හොඳම විසදුම
විජලිත
අඹ
අන්නාසි
ගස්ලබු
වරකා
කෙසෙල්
පැණි කොමඩු
දිවුල්
බෙලි
නෙල්ලි
ඇතුළු පලතුරු වර්ග රැසක්
අදම ඔබත් රස බලන්න
Login Or Registerto submit your questions to seller
No none asked to seller yet