Inhouse product
Hello ළමයි ,,??
චාම් විදිහට චූටි මල් දාල හදපු මේ slippers design එකට කැමති ළමයි කෝ...?? ඉතින් ඔයාලටත් මේ design slippers එක මගෙන් මිල දී ගන්න පුළුවන් ..
ඒ වගේම තමයි මේ විදිහට ලස්සනම ලස්සන slippers design එකක් කර ගන්න මේ ලස්සන ribbon මල් මගෙන් මිල දී ගන්න පුළුවන් ..
Login Or Registerto submit your questions to seller
No none asked to seller yet