Inhouse product
අරන් බලලා වෙනස කියන්න.
අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.
✅අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්
✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.
✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.
➡️➡️ *Ingredient* ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E
ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.
➡️➡️ *භාවිතය* ➡️➡️
✔️තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.
✔️Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.
✔️අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න.
✔️සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න.
ඕනෑම වයස් මට්ටමේ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක.
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් 0703613918 ( whatsapp ) අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
? Product Price - රු. 690 + Delivery
ඇණවුම් කිරීම සදහා 0703613918 Whatsapp massage එකක් දාන්න
Login Or Registerto submit your questions to seller
No none asked to seller yet